2025.jpeg
IMG-20241009-WA0003.jpg
IMG-20241009-WA0012.jpeg
whatsapp image 2024-11-30 at 11.57.05 am 3.jpeg
IMG-20241129-WA0129.jpg
previous arrowprevious arrow
next arrownext arrow
නැවුම් පුවත්
 
 

රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත
සාදරයෙන් පිළිගනිමු.

Hevea brasiliensis යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන පරා රබර්, පරිසර හිතකාමී වැවිලි බෝගයක් ලෙස අප්‍රිකා සහ ආසියා මහද්වීපවල ව්‍යාපාරික වශයෙන් වගා කරනු ලබයි. 1876 දී සර් හෙන්රි වික්හම් මහතා විසින් රබර් ගස ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේදී මුල්ම රබර් ගස සිටුවන ලදී. 1890න් පසු කළුතරින් ආරම්භ වූ මෙම වගාව පසුව බටහිර, මධ්‍යම හා දකුණු ප්‍රදේශ වලට ද ව්‍යාප්ත වී ගියේය.

වැඩි වශයෙන් කෑගල්ල, කළුතර, රත්නපුර, ගම්පහ සහ කොළඹ වැනි දිස්ත්‍රික්ක වල රබර් වගා කර තිබේ. එමෙන්ම මාතර, ගාල්ල, නුවර, මාතලේ, කුරුණෑගල බදුල්ල හා නුවරඑළිය වැනි දිස්ත්‍රික්ක වල ද රබර් ව්‍යාප්තව ඇත. රබර් සාම්ප්‍රදායික නොවන ප්‍රදේශ වල ද වගා කිරීමට දෙපාර්තමේන්තුව හා රබර් පර්යේෂණ ආයතනය එක්ව ගත් උත්සාහයක ප්‍රතිඵලයක් ලෙස වර්තමානයේ මොණරාගල වැඩි වශයෙන් ද අම්පාර, හම්බන්තොට, වව්නියාව, අනුරාධපුර යන දිස්ත්‍රික්කවල සුළු වශයෙන් ද රබර් ව්‍යාප්ත ව ඇත.

තවත් කියවන්න

Latest News

Minister.jpg
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අමාත්‍ය
ගරු. සමන්ත විද්‍යාරත්න මැතිතුමා
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය
ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මැතිතුමා
වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්
බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා
WEB UI Rubber Final 05
අධ්‍යක්ෂ ජනරාල් (වැ.බ.)
කේ. කේ. චම්පිකා කනේරු මිය
FaLang translation system by Faboba
Norway Timelapse
PlayPlay
Norway Timelapse
previous arrow
next arrow