news5.jpg

 
EUDR (European Union Deforestation Free Regulation) සහතිකකරණ ක්රියාවලිය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් 2025.01.15 වන දින නිරිඇල්ල රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ දකුණු දෙල්ලබඩ ප්රජා ශාලාවේ දී පවත්වන ලදී.
මෙහිදි EUDR (European Union Deforestation Free Regulation) සහතිකකරණ ක්රියාවලිය යටතේ රබර් වගා ඉඩම් ලියාපදිංචි කිරීමේ වැදගත්කම හා එම ක්රියාවලිය සදහා සපුරා තිබිය යුතු අවශ්යතා සම්බන්ධව කුඩා රබර් වතු හිමියන් දැනුවත් කිරීම සිදු කරන ලදී.
මෙම වැඩසටහනේ ගොවීන් දැනුවත් කිරීම නිරිඇල්ල රබර් සංවර්ධන නිලධාරී කොට්ඨාශයේ රබර් සංවර්ධන නිලධාරී එච්.කේ.ඩබ්.කේ.හල්ලින්න මහතා විසින් සිදු කරන ලදී.
 
news5.jpg
FaLang translation system by Faboba