• 2025 වර්ෂය සඳහා රබර් නව/ නැවත වගා කිරීම්, පුද්ගලික රබර් පැළ තවාන් සඳහා බලපත්‍ර නිකුත් කිරීම සහ රබර් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ලියාපදිංචි කිරීම සඳහා අයඳුම්පත් භාර ගැනේ.
  • පහත සඳහන් කර්මාන්තකරුවන්ගෙන් 2025 වර්ෂය සඳහා ලියාපදිංචි වීම/ ලියාපදිංචිය අළුත් කිරීම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ
    • අමු ස්වාභාවික රබර් හා රබර් ආශ්‍රිත නිෂ්පාදන අපනයනකරුවන්
    • ස්වාභාවික රබර් ආශ්‍රිත භාණ්ඩ (නිමි/ අතරමැදි) නිෂ්පාදකයන්
    • ස්වාභාවික රබර් නිෂ්පාදන කර්මාන්තකරුවන් (සියළුම ක්‍රේප් රබර් නිෂ්පාදකයන්/ කේන්ද්‍ර අපසාරී සාන්ද්‍රිත රබර් කිරි නිෂ්පාදකයන්)
  • 2025 වර්ෂය සඳහා රබර් නව/ නැවත වගා බලපත්‍ර ලබා ගැනීම සඳහා ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබේ.

අයඳුම්පත්‍ර බාගත කිරීම සඳහා

FaLang translation system by Faboba