EDUR (EU Deforestation Free Regulation) රෙගුලාසි වලට අනුගත වීමේ ක්‍රියාවලියට අදාළව රබර් ඉඩම් වල භූ ඛණ්ඩාංක ඇතුලත් QR කේත කුඩා රබර් වතු හිමියන් වෙත ලබා දීම මේ වන විට සිදුවෙමින් පවතී. ඒ අනුව, මේ වන විට QR කේත නිකුත් කරන ලද ගොවීන්ගේ නාම ලේඛනය ( රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රදේශීය බල ප්‍රදේශය අනුව) පහත දැක්වේ.

FaLang translation system by Faboba